ක්‍රීඩා

ලොරෙන්සෝ සාන්ස් කොරෝනා වෛරසයෙන් ජීවිතක්ෂයට

(UTV | ස්පාඤ්ඤය) – ස්පාඤ්ඤයේ සුප්‍රකට රියාල් මැඩ්රිඩ් පාපන්දු සමාජයේ සභාපතිවරයෙකු වූ ලොරෙන්සෝ සාන්ස් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබේ.

ලොරෙන්සෝ සාන්ස්ගේ 46 හැවිරිදි පුත් ලොරෙන්සෝ සාන්ස් ඩුරාන් විසින් ට්විටර් පණිවුඩයක් මගින් සඳහන් කළේ තම පියාට උරුම නොවූ අවසානයක් හිමිවූ බවයි.

Related posts

එංගලන්ත නායක ඉයන් මොර්ගන් පසු ගිය තරඟය ගැන කියයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා දෙවන T20 තරඟය අදයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවෙන් පාකිස්ථානයට ලකුණූ 201 ක ඉලක්කයක්

Mohamed Dilsad

Leave a Comment