දේශීය

සමගි ජන බලවේගයේ ලකුණ පිළිබඳ අවසන් තීරණය අද

(UTV | කොළඹ) – විපකෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ පැවැත්වීමට නියමිත විශේෂ සාකච්ඡාවකින් ඉදිරි මහ මැතිවරණය සඳහා තරඟ වදින ලකුණ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹෙන බව සමගි ජන බලවේගය පවසයි.

මේ අතර සමගි ජන බලවේගය ලෙස ඉදිරි මහ මැතිවරණය සඳහා තරඟ වදින බව එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඊයේ (03) නිල වශයෙන් මැතිවරණ කොමිසමට දැනුම් දුන්නේ ය.

Related posts

අද ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

Mohamed Dilsad

පිල්ලෙයාන්ගේ කාර්යාලයක බෝම්බ දෙකක්

Mohamed Dilsad

ආගමන – විගමන දෙපාර්තමේන්තුව පැය 24ම විවෘතව තැබීමේ සූදානමක්

Editor O

Leave a Comment