දේශීය

අදත් පළාත් රැසකට තද වැසි

(UTV | කොළඹ ) – නැගෙනහිර, උතුරු මැද , මධ්‍යම, ඌව , වයඹ සහ සබරගමුව පළාත්වලට මි.මී.100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තද වැසි සමග ප්‍රබල අකුණු ද ඇති විය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

එමෙන්ම ඇතැම්විට තාවකාලික තද සුළං ද එම ප්‍රදේශවලට බලපානු ඇත.

Related posts

අද මධ්‍යම රාත්‍රියෙන් පසු විදුලි බලාගාරයක් නවතී ද?

Mohamed Dilsad

අයවැය ගැන තීරණයක් ගන්න නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක්

Mohamed Dilsad

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ශ්‍රී ලංකාවට පැමිණේ

Editor O

Leave a Comment