ක්‍රීඩා

නවසීලන්තය ට තියුණු ජයක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති තෙවැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය කඩුලු 4කින් ජයග්‍රහණය කිරීමට නවසීලන්තය සමත් විය.

 

ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලියේ ජය, තරග දෙකක් ජය ගත් නවසීලන්ත කණ්ඩායමට හිමිවිය.

 

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 182ක් ලබා ගත්තේය.

 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක දී කඩුලු 6 දැවී ලකුණු 183ක් ලබා ගත්තේය.

 

නවසීලන්තයේ කුවින්ස්ටවුන්හි පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරණය කළේය.

 

 

Related posts

මීළඟ ක්‍රිකට් නිලවරණයට තිලංග නෑ

Mohamed Dilsad

අජන්ත මෙන්ඩිස්වත් අභිබවා ගිය ඉන්දීයාවේ සාමී

Mohamed Dilsad

ශ්‍රී ලංකා – බංගලාදේශ ටෙස්ට් තරගාවලිය

Mohamed Dilsad

Leave a Comment