දේශීය

සුභසාධන ගෙවීම් ගැන ඉඟියක්

සුභසාධන ගෙවීම් සිදුකිරීම සඳහා මේවන විට අයදුම්පත් 3,700,000 ට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

 

එහි සභාපති බී. විජයරත්න මහතා සඳහන් කළේ නිවාස ඒකක 3,200,000කට අධික ප්‍රමාණයක අයදුම්පත් පරීක්ෂා කර සංගණන කටයුතු සිදුකර ඇති බවය.

 

පාර්ලිමේන්තුවේ සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව ජූනි මස අවසානයට පෙර සුභසාධන ගෙවීම් සිදු කිරීමේ හැකියාව පවතින බව බී. විජයරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

අද රාත්‍රියේ සිට නැවතත් මුළු දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

අර්ජුන මහේද්‍රන්ට එරෙහි වරෙන්තුව ක්‍රියාත්මක කිරීමට නියෝගයක්

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කෙරේ [RELEASE]

Mohamed Dilsad

Leave a Comment