දේශීය

කොරෝනා මර්දනයට පාර්ලිමේන්තුවේ පොලිස් නිලධාරීන් 100ක්

(UTV | කෝවිඩ් -19) – කොරෝනා මර්දන කටයුතු සඳහා පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන් සියදෙනෙක් ලබාදීමට පියවර ගෙන තිබේ.

වැඩබලන පොලිස්පතිවරයා කළ ඉල්ලීමකට අනුව මෙම පියවර ගත් බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක කියා සිටියේය.

ඒ අනුව පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට සිටින පිරිසෙන් කොටසක් මෙලෙස ලබාදීමට පියවර ගත්තේය.

ඔහු සඳහන් කළේ අවශ්‍යතාව පරිදි යුද හමුදාව ඇතුලු ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් ඊට අනුයුක්ත කර ඇති බවයි.

Related posts

පොදු ප්‍රවාහනය අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණයි

Mohamed Dilsad

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200ක් සමඟ පොලිස් කොස්තාපල්වර⁣යෙක් අත්අඩංගුවට

Editor O

ගතවූ පැය 24 ට නිරෝධායන නීති නොතැකූ 947 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment