දේශීය

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන තවත් ඉහළට

(UTV | කෝවිඩ් -19) -මෙරට තවත් කොරෝනා ආසාදිතයන් 34 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 557 ක් දක්වා ඉහළ යයි.

Related posts

විදුලි කප්පාදුවක් අත ළඟ ද…?

Editor O

තවත් ” ෆයිසර් ” එන්නත් මාත්‍රා 182,400ක් දිවයිනට

Mohamed Dilsad

රට වහන්නේ නෑ. ජනපති යළි ප්‍රකාශ කරයි

Mohamed Dilsad

Leave a Comment