දේශීයවිදෙස්

රුසියානු රජයේ පුවත් ඒජන්සියෙන් දැනුම්දීමක්

(UTV | කොළඹ) – රුසියාවේ ඉදිකිරීම්,නිවාස සහ උපයෝගීතා අමාත්‍යාංශයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වූ කණ්ඩායමක් විසින් එහි දත්ත වෙනස් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

කෙසේ වෙතත් සයිබර් ප්‍රහාරයට ලක්වුව ද ඉදිකිරීම්, නිවාස සහ උපයෝගීතා අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ඇතුළත් පරිශීලකයින්ගේ පෞද්ගලික දත්ත ආරක්ෂිත බව රුසියානු රජයේ පුවත් ඒජන්සිය සඳහන් කර ඇත.

Related posts

20 වන ව්‍යවස්ථා සංශෝධනය සැප්තැම්බර්යේ

Mohamed Dilsad

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

Mohamed Dilsad

රාජ්‍ය සේවකයින්ට 2025 ජනවාරි 01 සිට වැටුප් වැඩිවීම ස්ථීරයි

Editor O

Leave a Comment