දේශීය

ආහාර අර්බුදයට, ලංකාවට බංගලාදේශයෙන් අර්තාපල්

(UTV | කොළඹ) – දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමයේ(සාර්ක්) මහලේකම් ඇසල රුවන් වීරකෝන් මහතා සමඟ පැවති සාකච්ඡාවක දී බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා විසින් පවතින අර්බුදය තුළ ශ්‍රී ලංකාවට අර්තාපල් ලබාදීමට බංග්ලාදේශය තීරණය කර තිබෙන බව සඳහන් කර ඇත.

බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා ප්‍රකාශ කර ඇත්තේ බංග්ලාදේශය විශාල ජනගහනයක් සිටින රටක් වුව ද මේ අර්බුදය තුළ ශ්‍රී ලංකාවට අර්තාපල් ලබා දිය හැකි බවයි.

Related posts

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

ගෑස් සිලින්ඩරවල සංයුතිය ගැන රසායනාගාර වාර්තාව අද පස්වරුවේ

Mohamed Dilsad

තෙල් සේවකයින් 20ක් අනිවාර්ය නිවාඩු යැවේ

Mohamed Dilsad

Leave a Comment