ක්‍රීඩාදේශීය

වැටුණු ආර්ථිකය : ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තීරණය

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සංචාරයේ ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලැබෙන සියලුම ආදායම ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලාංකික ජනතාවට පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළ බව එහි ලේකම් මොහාන් ද සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

Related posts

සතාසිවම් වියාලේන්ද්‍රන් යළි රිමාන්ඩ්

Editor O

එස්.එම් චන්ද්‍රසේන සර්වජන බලයට එක්වෙයි.

Editor O

ඇන්ජලෝ මැතිව්ස් තීරණයක් ගනී

Editor O

Leave a Comment