දේශීය

පාසල් වෑන් රථ ගාස්තුත් ඉහළට..

(UTV | කොළඹ) – ඩීසල් මිල ඉහළ දැමීම නිසා පාසල් ප්‍රවාහන ගාස්තු සියයට 40 කින් වැඩි කරන බව පාසල් ළමයින් ප්‍රවාහන සේවා සපයන්නන් ප්‍රකාශ කළා.

ඩීසල් නොමැතිකම සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් පාසල් ළමයින් ප්‍රවාහනයට බාධා එල්ලවී ඇති බවයි සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් සිසුන් ප්‍රවාහන සංගමය සඳහන් කළේ.

Related posts

ගුරුවරියකගේ අත්බෑගය පාසල තුළදීම සොරකම් කරයි

Mohamed Dilsad

ගොවීන් ට යළිත් සුබ පණිවුඩයක්

Mohamed Dilsad

ජපානයේ ප්‍රධාන මෝටර් රථ නිෂ්පාදනයන් චීනය තුළ අලෙවිය අඩු වෙයි

Mohamed Dilsad

Leave a Comment