දේශීය

ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

(UTV | කොළඹ) – සිසුවෙකුගේ ලකුණු නැවත පරීක්ෂාවක් සිදුකිරීමට අවශ්‍ය නම් මෙම මස 31 වන දිනට ප්‍රථම ඊට අදාළ අභියාචනා ඉදිරිපත් කළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන පවසනවා.

මේ අතර 2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල වලට අදාළ කඩයිම් ලකුණු නිකුත් කර තිබෙනවා.

අදාළ කඩඉම් ලකුණු පහතින්,

Related posts

දිනේෂ් චන්දිමාල් නේපාලයට

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයේ CID විමර්ශන කඩිනම් කිරීමට බලකායක්

Mohamed Dilsad

උපාධි සැමරුම් උත්සවය ගැන කොළඹ සරසවියෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment