Trending News

බස් ගාස්තු අද ඉහළ යන ලකුණු

(UTV | කොළඹ) – බස් ගාස්තු ඉහළ දැමීම පිළිබඳ තීරණය අද (14) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව ප්‍රකාශයට පත් කරන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

මේ අතර අවම බස් ගාස්තුව රුපියල් 19ක් හෝ 20ක් දක්වා ඉහළ යනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඉන්ධන සහනාධාරයක් ලබාදීමද මේ මොහොතේ අපහසු බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඊයේ (13) අමාත්‍යවරයා සඳහන් කළේ.

Related posts

වන සත්ත්ව සංගණන වාර්තාව අද එළි දැක්වේ

Editor O

UPDATE: Katukurunda Boat Tragedy: Death Toll Reaches 14

Mohamed Dilsad

Magnitude 6.5 Earthquake Strikes Southern Philippines

Mohamed Dilsad

Leave a Comment