දේශීය

කිසිදු මානව හිමිකම් කඩවිමකට රජය අනුබල දී නැහැ

(UTV | කොළඹ) – සිය පාලන කාලය තුළ කිසිදු මානව හිමිකම් කඩවිමකට රජය විසින් අනුබල දී නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

එමෙන්ම එවැනි ක්‍රියා සඳහා කිසිදු ඉඩක් නොතබන බවයි 09 වන පාර්ලිමේන්තුවේ 02 වන සැසිවාරය ආරම්භ කරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා කියාසිටියේ.

Related posts

පාස්කු ඉරිදා අදයි

Mohamed Dilsad

සිරකරුවන් 512 කට ජනපති පොදු සමාව [PHOTOS]

Mohamed Dilsad

චීනයෙන් ශ්‍රී ලංකාවට සුබ ආරංචියක්

Mohamed Dilsad

Leave a Comment