Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාවට ඇති ජනතා කැමැත්ත තාවකාලිකයි

ජාතික ජන බලවේගය වර්තමාන රජයට ඇති ජනතා පක්ෂපාතිත්වය ඉතාම තාවකාලික බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි. එම අස්ථාවර ඡන්ද පදනම පවත්වාගෙන යාමට නම් ආණ්ඩුව විශාල වශයෙන් එම ජනතාවගේ අපේක්ෂාවන් සමග සිටිය යුතු බවත් හෙතෙම කියා සිටි. රූපවාහිනී නාලිකාවක පැවැති වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

ඒ අනුව මහින්ද රාජපක්ෂ කළ ආකාරයෙන්ම දරුවන් වඩා ගැනීම, බදාගැනීම ආදී කටයුතු අද අනුර දිසානායක මහත් ජනාධිපතිවරයාද සිදු කරන්නේ එය තේරුම් ගෙන බවද පවසන ඔහු නමුත් ඒවායෙන් පමණක් දිගටම යා නොහැකි බවද කියා සිටී. තාවකාලිකව එවන් ක්‍රියාවලි හරහා ජනතාව රඳවා ගත හැකි නමුත් ජනතාව බඩ සහ සාක්කුව ගැන හිතන බවද ඔහු කියා සිටියි.

Related posts

Wasantha Karannagoda, Roshan Gunathileke promoted

Mohamed Dilsad

මායක්කල්ලි සිද්ධියට මැදිවූ ඇමති හකීම්ගේ අරමුණ ඇමති රිෂඩ් හෙළි කරයි

Mohamed Dilsad

இன்று மாலையுடன் நிறைவடையும் தொடரூந்து புறக்கணிப்பு

Mohamed Dilsad

Leave a Comment