Trending Newsඑසැන පුවත්දේශීය

නිදහස් දිනය දා රැඳවුවන් 285 දෙනෙකුට රාජ්‍ය සමාව

ජාතික නිදහස් දිනය වෙනුවෙන් රැඳවුවන් 285 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව හිමිව ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක සඳහන් කළේ, මෙලෙස නිදහස හිමිවන පිරිස අතර අතර රැඳවුවන් 279 දෙනෙකු සහ රැඳවියන් 06 දෙනෙක් වන බවයි.

මීට අමතර ව 77 වන නිදහස් දිනයට සමගාමීව අද (04) දිනයේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රැඳවූවන් බැලීම සඳහා අමුත්තන්ට අද (04) විශේෂ අවස්ථාවක් ලබා දී තිබේ.

ඒ අනුව, ඥාතීන් රැගෙන එන ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් පරිදි ලබාදිය හැකියි බවයි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ.

Related posts

அரச முகாமைத்துவ சேவையில் புதிதாக மூவாயிரத்திற்கும் மேற்பட்டோர் இந்த வருடத்தில் இணைப்பு

Mohamed Dilsad

4 மணியில் இருந்து 7 மணிவரை விசேட விவாதம்

Mohamed Dilsad

பல்கலைக்கழகங்களின் கல்வி நடவடிக்கைகள் இன்று முதல் வழமைக்கு

Mohamed Dilsad

Leave a Comment