Trending News

මායක්කල්ලි සිද්ධියට මැදිවූ ඇමති හකීම්ගේ අරමුණ ඇමති රිෂඩ් හෙළි කරයි

(UTV|අම්පාර) – මුස්ලිම් ජනයාගේ අයිතින් මුවාවෙන් ඇමති හකීම්,මායක්කල්ලි සිද්ධියේදී සිදු කළ සියල්ල සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ සභාපති අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හෙළි කළේය.

සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ ඡන්ද අපේක්ෂකයින්ට සහාය දැක්වීම සඳහා පසුගිය (20)ඉරක්කාමම් ප්‍රදේශයේ පැවති විශාල ප්‍රචාරක රැලියකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ අෂ්රෆ් අමාත්‍යවරයාගේ අභාවයෙන් පසුව හකීම් අමාත්‍යවරයා මුස්ලිම් ජනතාව වෙනුවෙන් කිසිදු ඉදිරි පියවරක් නොගත් බවයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍ර‍සයේ හිටපු ලේකම් හසන් අලි මහතා, ජනතා සම්මේලනය පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මහරුෆ්, අමීර් අලි, ඉෂාක් රහ්මාන් සහ මහජන කොංග්‍රසයේ සභිකයෝ, ජෙමීල්, ශිරාස් මිරා සාහිහ්බ්, ජාවාට්, මුබාරක් අබ්දුල් මජීඩ් සහ මුබාරක් අබ්දුල් රෂාඩි යන මහත්වරුද ඊට සහභාගි වුහ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/MINISTER-RISHARD-@-IRAKKAMAM-02-UTV-NEWS-1.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/MINISTER-RISHARD-@-IRAKKAMAM-03-UTV-NEWS.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

பசுமை, தூய்மை மற்றும் ஆரோக்கியமான உலகை உருவாக்குவதற்கான தீர்வுகளை சூரியசக்தி கூட்டமைப்பு கொண்டுவரும்

Mohamed Dilsad

குருநாகல் பஸ் நிலையத்தில் சோதனை நடவடிக்கைகள் முன்னெடுப்பு (PHOTOS)

Mohamed Dilsad

பொது சுகாதார பரிசோதகர்கள் இன்று(21)அடையாள பணிப்புறக்கணிப்பில்

Mohamed Dilsad

Leave a Comment