දේශීය

අතුරුගිරියේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(UTV | කොළඹ ) – අතුරුගිරිය, මිලේනියම් සිටි, ඔරුවල ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලබන 9 වැනිදා පෙරවරු 8 සිට 10 වැනිදා පෙරවරු 8 දක්වා පැය 24 ක ජල කප්පාදුවක් පවතින බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේය.

Related posts

මහ තරගය බලන්න ආ ජනපති

Mohamed Dilsad

අද ගිනස් වාර්තාවක් තැබීමට සුදානම් ශ්‍රී ලංකා නිවුන් සංගමය

Mohamed Dilsad

පාන් මිල ඉහළට

Mohamed Dilsad

Leave a Comment