දේශීය

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් කටඋත්තරයක් ලබා දීමට පැමිණේ

(UTV | කොළඹ) –  හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කටඋත්තරයක් ලබාදීම සඳහා අද (19) පෙරවරුවේ පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කිරීම් සිදු කරන කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණ තිබේ.

 

Related posts

වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ හිඟයක් ?

Mohamed Dilsad

නව සන්ධානයේ ලාංඡනය ගැන තීරණය මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු

Mohamed Dilsad

විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනයට පියවර

Mohamed Dilsad

Leave a Comment