දේශීය

තරිඳු රත්වත්තේ ඇප මත මුදා හරී

(UTV| කොළඹ) – බම්බලපිටිය, හැව්ලොක් ප්‍රදේශයේදී රාජ්‍ය බුද්ධි සේවයට අනියුක්ත පොලිස් සැරයන්වරයා ජීවිතක්ෂයට පත් කරමින් සිදුවූ රිය අනතුරට සම්බන්ධ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ  24 හැවිරිදි නීති ශිෂ්‍ය තරිඳු රත්වත්තේ ඇප මත මුදා හැර ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූවේ පසුගියදා කොළඹ ජාතික රෝහලේ මුදල් කොල්ලයට සම්බන්ධ සැකකරු අල්ලා ගත් පොලිස් සැරයන්වරයායි.

Related posts

රිලවෙක්ට ඩොලර් පනස් දහසක්

Editor O

නීතිපති විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමක්

Mohamed Dilsad

තවත් සැක සහිත ඛේට සාම්පල 60 ක්

Mohamed Dilsad

Leave a Comment