ක්‍රීඩා

පැතුම් වෙනුවට ඕෂධ තරඟයට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

අද (11) උදෑසන සිදුකළ රැපිඩ් ඇන්ටින් පරීක්ෂණයක දී ඔහුට වෛරසය ආසාදිත බවට හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන සහ අවසන් දිනය සඳහා පැතුම් වෙනුවට ඕෂධ ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා තිබේ.

Related posts

ක්‍රිකට් හෙට කෝප් යයි

Mohamed Dilsad

සනත් ජයසූරියට වසර දෙකක පූර්ණ තහනමක්…

Mohamed Dilsad

ඩ්වේන් බ්‍රාවෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

Mohamed Dilsad

Leave a Comment