ක්‍රීඩා

සනත් ජයසූරියට වසර දෙකක පූර්ණ තහනමක්…

(UTV| කොළඹ) – අන්තර්ජාතික  කි‍්‍රකට් සභාවේ දුෂණ මර්ධන නීති පද්ධතියේ වගන්ති දෙකක් උල්ලංඝණය කළ බව පිළිගැනීම හේතුවෙන් ශී‍්‍ර ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක සනත් ජයසූරියට වසර දෙකක පූර්ණ තහනමක් පැනවීමට අන්තර්ජාතික කි‍්‍රකට් සභාව තීරණය කර තිබේ.

ජයසූරිය මහතා අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් පනවන ලද දුෂණ මර්ධන නීති සංග‍්‍රහයේ පහත සඳහන් වගන්ති දෙක උල්ලංඝණය කළ බව පිළිගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දකුණු ආසියානු කණිෂ්ඨ මේස පන්දු තරගාවලියේ අනු ශූරතාවය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

ප්‍රබලතම වේග පන්දු යවන්නා ඉන්දියාවේ ජයත් සමග ලෝක කුසලානයට සමුදෙයි

Mohamed Dilsad

FIFA ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි

Mohamed Dilsad

Leave a Comment