දේශීය

රජයේ ඖෂධවේදීන් සංකේත වැඩ වර්ජනයක

රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අද (16) පෙරවරු 08 සිට දිවයිනපුරා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

 

එම සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා පැවසුවේ ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් 23 දෙනෙකු ස්ථාන මාරු කිරීමට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවය.

 

මේ හේතුවෙන් රෝහල් රැසක රෝගී ප්‍රතිකාර කටයුතු සඳහා බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

Related posts

විශේෂ මෙහෙයුමකින් 1500කට වැඩි පිරිසක් අත්අඩංගුවේ

Mohamed Dilsad

බංග්ලාදේශයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්කරුවන් 474,147 ක්.

Editor O

Leave a Comment