දේශීය

සතොස හරහා එක් පුද්ගලයෙකුට මිළදි ගත හැකි පොල්ගෙඩි සංඛ්‍යාව තුනක්

(UTV | කොළඹ) – සතොස හරහා සහල් පමණක් මිළදි ගැනීමට අවස්ථාවක් නොමැති බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ.

එමෙන්ම සතොස හරහා එක් පුද්ගලයෙකුට එක් වරකදී මිළදි ගත හැකි පොල්ගෙඩි සංඛ්‍යාවද තුනක් දක්වා සීමා කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

බන්දුල ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

Related posts

ලෝටස් වටරවුම තාවකාලිකව වසයි

Mohamed Dilsad

මෙරට කොරෝනාවෙන් සුවය ලැබූ ගණන ඉහලට

Mohamed Dilsad

වැඩි මිලට සහල් විකුණුවොත් රු. ලක්ෂ 50ක් දක්වා දඩ

Editor O

Leave a Comment