දේශීය

ඉන්ධන මිල සූත්‍රය සකස් කර අවසන්

(UTV | කොළඹ) – ඉන්ධන මිල සූත්‍රය මේ වනවිට සකස් කර අවසන් බවත් එම මිල සූත්‍රය ලබන සතියේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ මිල ඉහළ නැංවීමක් සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබුණ ද ඒ සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල වැඩිදුරටත් සඳහන් කළා.

Related posts

ගෝඨාභය ලබන 24 වැනි දා ලංකාවට

Mohamed Dilsad

කරුණාගේ ප්‍රකාශය ගැන අද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සංචාරක මාර්ගෝපදේශනය ඇමරිකාව යාවත්කාලීන කරයි

Mohamed Dilsad

Leave a Comment