දේශීය

ගෝඨාභය ලබන 24 වැනි දා ලංකාවට

(UTV | කොළඹ) – ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ලබන 24 වැනි දා මෙරටට පැමිණනෙ බව පවසා ඇතැයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා දක්ෂ දේශපාලනඥයකු නොවෙයි. ඔහු දක්ෂ පරිපාලන නිලධාරියකු බව ද ඔහු පවසයි. දේශපාලනඥයකු වශයෙන් මහින්ද රාජපක්ෂ තරම් ගෝඨාභය දක්ෂයකු නොවන බව ද ඔහු පවසයි.

යුද සමයේ සිදු වූ බව කියන මිග් ගුවන් යානා වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුවට පැමිණ ආපසු පිටව යද්දී මාධ්‍ය කළ විමසීමකදී වීරතුංග මහතා මේ බව කියා සිටියේය.

Related posts

ගාල්ල මනාප ප්‍රතිඵළ

Editor O

වසර 20 කට පසු කොළඹ නගරයේ වායු දූෂණය පහළට

Mohamed Dilsad

පළාත් 2 ක් අවධානම් තත්ත්වයක

Mohamed Dilsad

Leave a Comment