දේශීය

ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට

(UTV | කොළඹ) – ගෘහස්ථ ලාෆ් ගෑස් මිල අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1050කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 5800කි.

එසේම කිලෝ ග්‍රෑම් 5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420කින් අඩුකර ඇති අතර එහි නව මිල සටහන් වන්නේ 2320ක් ලෙසටය.

මේ අතර කිලෝ ග්‍රෑම් 2 ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල ලෙස සටහන් වන්නේ 928ක් ලෙසටය.

Related posts

තවත් කොරෝනා ආසාදිතව සිටි 10 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

බුද්ධි අංශයට ආණ්ඩුව කරන දේ ගැන උදය ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්

Editor O

කළුතර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment