දේශීය

දුම්රිය රියදුරන් හදිසියේ ගත් තීරණය

(UTV | කොළඹ) – දුම්රිය රියදුරන්ගේ නිදන කාමර ප්‍රශ්නයක් හේතුවෙන් පොල්ගහවෙල සිට කොළඹ කොටුව දක්වා දිනපතා ධාවනය වන කාර්යාල දුම්රිය ධාවනය ඊයේ (17) සිට සතියක කාලයකට අත්හිටුවා ඇත.

පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ රියදුරන්ගේ නිදන කාමර අතර, අංක 528 පොල්ගහවෙල – කොළඹ දුම්රියේ රියදුරුගේ නිදන කාමරය ද ඇති බවත් එම කාමරයේ මහනුවර – පොල්ගහවෙල දුම්රියේ රියදුරුට නිදාගැනීමට ලබාදීමට විරෝධය දක්වමින් අංක 528 දුම්රියේ රියදුරු දුම්රිය ධාවනයෙන් ඉවත්ව ඇති බවත් දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

Related posts

පළාත් පාලන ඡන්දයේ නාම යෝජනා බාර ගැනීම අද දවල් 12ට අවසන්

Editor O

ඩොලරයට සාපේක්ෂව රුපියල පහළ යයි

Editor O

ඩයමන්ඩ් නෞකාවේ සිටින ලාංකිකයින් දෙදෙනාව ගෙන්වා ගැනීමට පියවර

Mohamed Dilsad

Leave a Comment