දේශීය

ඇලෝසියස්ට යළිත් අරක්කු ලයිසන්

(UTV | කොළඹ) – මහ බැංකු බැඳුම්කර වංචාවට චෝදනා ලැබූ අර්ජුන ඇලෝසියස්ට අයත් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව යළි බලපත්‍ර නිකුත්කර තිබේ.

මෙන්ඩිස් සමාගමට මීට පෙර නිකුත්කර තිබූ බලපත්‍ර තුන අතරින් දෙකක් මෙලෙස නැවත නිකුත්කර ඇතැයි, සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි සඳහන් කළේය. ඉතිරි බලපත්‍රයද ඉදිරියේදී නිකුත් කිරීමට හැකියාවක් පවතින්නේද යන්න දෙපාර්තමේන්තුව විසින් සලකා බලන බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පැවැසීය.

Related posts

ඖෂධවල තත්ත්ව නියාමනයට රසායනාගාරයක්

Mohamed Dilsad

ඖෂධ 300ක හිඟයක්

Editor O

‘Beaver Blood Moon’ – වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අද

Mohamed Dilsad

Leave a Comment