දේශීයව්‍යාපාරික

පොළී අනුපාත ගැන තීරණයක්

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ක් ලෙස දැනට පවතින මට්ටමේ නොවෙනස් ව පවත්වා ගෙන යෑමට මහ බැංකුව තීරණය කර තිබේ.

Related posts

රන් මිල ඉහළ ට

Editor O

වරාය නගර පනත් කෙටුම්පත වැඩි ඡන්ද 89 කින් සම්මත වෙයි [VIDEO]

Mohamed Dilsad

දේශිය පොල්තෙල් මිළ වැඩි කරන්න සූදානමක් නැහැ

Mohamed Dilsad

Leave a Comment