දේශීයව්‍යාපාරික

කොරෝනා වසංගතය හේතුවෙන් වැසුණු කර්මාන්තශාලා යළිත් ඇරඹේ

(UTV | කොවිඩ් 19) – කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මාස දෙකකට අධික කාලයක් වසා තිබූ වවුනියාව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලා යළි ආරම්භ කිරීමට කටයුතු කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස්වලට අනුකූලව එම කටයුතු ආරම්භ කර ඇති අතර , එම සේවකයන්ද නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සේවා ස්ථාන කරා පැමිණ තිබේ.

එම ඇඟලුම් කර්මාන්තශාලාවල පන් දහසක් පමණ දෙනා රැකියාවේ නිරතව සිටියි.

Related posts

‘ගෝඨාභයට රටට එන්න මේ හොඳ වේලාව නෙවෙයි’ – ජනපති කියයි

Mohamed Dilsad

ප්‍රදේශ රැසකට මි.මී. 150ට වැඩි තද වැසි

Mohamed Dilsad

තවත් කොවිඩ් ආසාදිතයින් 305 දෙනෙක්

Mohamed Dilsad

Leave a Comment