දේශීය

කොරෝනා ආසාදිත තවත් නාවික පිරිසක් – සමස්තය යළි ඉහළට

(UTV | කොවිඩ් 19) – අද දිනයට තවත් ආසාදිතයන් 13 දෙනෙකු හඳුනා ගැනීමත් සමග සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1730 දක්වා ඉහළ ගොස් තිබේ.

එම ආසාදිතයන් 13 දෙනාම නාවික හමුදා සාමාජිකයන් බව ද වාර්තා වෙයි.

Related posts

කේක් මිල ටිකක් අඩුවෙයි.

Editor O

ශ්‍රී ලංකාවට සහාය දෙන්න IMF සූදානමින්

Mohamed Dilsad

සමන්තා දිවයිනෙන් යයි

Mohamed Dilsad

Leave a Comment