දේශීය

සමන්තා දිවයිනෙන් යයි

(UTV | කොළඹ) – ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ ඇමෙරිකානු අධාර (USAID) වැඩසටහනේ පරිපාලන නිලධාරීනී සමන්තා පවර් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඇය සමග සිව් දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් ද පැමිණ සිටි අතර ඔවුන් අද දින අලුයම 03.50ට කටාර් ගුවන් සේවයේ QR- 663 දරන ගුවන් යානයෙන් දෝහා බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණා.

Related posts

කොළඹ නගර සභාවේ බලය පිහිටුවන්න එජාපය ගත් තීරණය

Editor O

අවම බස් ගාස්තුව රුපියල් 50ක් කිරීමට යෝජනාවක්

Editor O

කොළඹ රථවාහන වේගය පැයට කිලෝමීටර් 5 දක්වා අවම කිරීමේ තීරණයක්

Mohamed Dilsad

Leave a Comment