විදෙස්

තුන්වන චාල්ස් රජු බකිංහැම් මාලිගය ඉදිරිපිට රැස්ව සිටි පිරිසට ආචාර කරයි

(UTV |  ලන්ඩනය) -දෙවන එළිසබෙත් රැජින ස්කොට්ලන්තයේ බල්මෝරල් හි පිහිටි ඇගේ නිවසේදී අභාවප්‍රාප්ත වීමෙන් පසුව, නව රජු බවට පත් වූ තුන්වන චාල්ස්, ලන්ඩනයේ බකිංහැම් මාලිගයෙන් පිටත රැස්ව සිටි පිරිස විසින් පිරිනමන ලද සුභාශිංසන පිළිගන්නා ලදී.

එළිසබෙත් රැජිනගේ වැඩිමහල් පුත්‍රයා වන තුන්වන චාල්ස් රජු දැන් එක්සත් රාජධානියේ මෙන් ම පොදුරාජ්‍ය මණ්ඩලයේ ද රාජ්‍ය නායකයා වේ.

Related posts

මාලි සොල්දාදුවන්ට එල්ලවූ සන්නද්ධ ප්‍රහාරයේ වගකීම අයි.එස්. බාරගනී

Mohamed Dilsad

නිව් සවුත් වේල්සයට ලැව්ගිනි වලින් බලපෑම්

Mohamed Dilsad

අභාවප්‍රාප්ත ආචාර්ය මන්මෝහන් සිං ට, නාමල් රාජපක්ෂ අවසන් ගෞරව දක්වයි

Editor O

Leave a Comment