විදෙස්

නිව් සවුත් වේල්සයට ලැව්ගිනි වලින් බලපෑම්

(UTV | කොළඹ) – ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට සහ නැගෙනහිර වෙරළ තීරය ආශ්‍රිත ප්‍රදේශයට ලැව්ගිනිවලින් බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ උතුරුදිග වෙරළ තීරය ආශ්‍රිතව හටගෙන ඇති ලැව්ගින්නකට හසු වී කෝලා සතුන් සිය ගණනක් මිය ගොස් ති බව විශ්වාස කෙරේ.

ගින්න  පැතිර ගොස් ඇත්තේ එම සතුන්ගේ ප්‍රධාන අභිජනන භූමියක් ලෙස සැළකෙන ප්‍රදේශයකය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ලැව්ගිනි 50කට අධික සංඛ්‍යාවක් මේ වන විට  වාර්තා වී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

Mohamed Dilsad

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයේ ඡන්ද විමසීම අදයි

Mohamed Dilsad

හමාස් නායකයාගේ නිවසට ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment