විදෙස්

හමාස් නායකයාගේ නිවසට ප්‍රහාරයක්

හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ ගේ නිවසට ප්‍රහාර එල්ලකළ බව ඊශ්‍රායල ගුවන් හමුදාව නිවේදනය කරයි.

 

මේ වනවිට ඔහු කටාර යේ ජීවත් වන අතර ඊශ්‍රායලය පැවසුවේ හමාස් නායකයාගේ නිවස ත්‍රස්ත ක්‍රියා සඳහා භාවිත කරන ස්ථානයක් බවට හඳුනාගෙන ඇති බවයි.

 

ඊශ්‍රායල ප්‍රහාරක ගුවන් යානා මගින් එම ප්‍රහාර එල්ලකර තිබුණි.

 

මේ අතර ගාසා තීරයේ, ඔක්තෝබර් 07 වනදායින් පසුව සිදුකළ මෙහෙයුම් හේතුවෙන් මේ දක්වා ඊශ්‍රායල භටයින් 50 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව ඊශ්‍රායල හමුදා බලධාරීන් පැවසීය.

Related posts

අධි අවදානම් සහිත මත්ද්‍රව්‍ය ලැයිස්තුවෙන් “කංසා” ඉවත් වෙයි

Mohamed Dilsad

චීනයේ රසායනික කම්හලක පිපිරීමක් -19ක් මරුට

Mohamed Dilsad

ට්‍රම්ප්ගේ නියෝගය පරාජය වෙයි

Mohamed Dilsad

Leave a Comment