විදෙස්

චීනයේ රසායනික කම්හලක පිපිරීමක් -19ක් මරුට

(UTV|චීනය) –  නිරිතදිග චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ රසායනික කම්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.

ඊයේ පස්වරුවේ සිදුවූ මෙම පිපිරීමෙන් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

සිචුවාන් ප්‍රාන්තයේ චෙන්ඩු අගනුවරට ගිණිකොණ දෙසින් පිහිටි කාර්මික උද්‍යානයේ පිිහිටි රසායනික කම්හලක් මෙලෙස හදිසියේ පිපිරීමට ලක්වී ගිනිගෙන ඇත.

චීනය, ලොව විශාලතම රසායනික ද්‍රව්‍ය නිෂ්පාදකයා වන අතර 2015 වසරේ චීනයේ ටියන්ජිං වරාය නගරයේ පිහිටි රසායනික ගබඩාවක් පිපිරීමෙන් පුද්ගලයන් 165 දෙනෙකු මියගියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සිසුන් 35 රැගත් බස් රථයක් ප්‍රපාතයකට

Mohamed Dilsad

ඇමරිකාවේ විරෝධතාවලට කැනඩාවේ සහයෝගය

Mohamed Dilsad

වින්ටෝ නගරාධිපතිනියව තීන්ත වලින් නහවා කෙස් වැටිය කපා දමයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment