විදෙස්

සිසුන් 35 රැගත් බස් රථයක් ප්‍රපාතයකට

(UTV| ඉන්දියාව) ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේදී පාසල් සිසුන් රැගත් බස් රථයක් අනතුරට ලක්විමෙන් ළමුන් 35 දෙනෙකු තුවාල ලබා ඇත.

බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුර සිදුව ඇති අතර අනතුරෙන් තුවාල ලැබූ සිසුන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.

 

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කඩා වැටුණු ගොඩනැගිල්ලේ සිරවී සිටි දරුවෙකු බේරා ගැනේ

Mohamed Dilsad

ට්‍රම්ප්ගෙන් තවත් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

ජපන් සමාගම් රැසක් චීනය හැරයයි

Mohamed Dilsad

Leave a Comment