විදෙස්

ට්‍රම්ප්ගෙන් තවත් අනතුරු ඇඟවීමක්

(UTV|ඇමෙරිකාව) –  අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්  යළි අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.

ඒ ලෝක වෙළෙඳ සංවිධානයෙන් තම රට ඉවත් කරගන්නා බවටය.

එම සංවිධානයේ ආර්ථික ප්‍රතිපත්තීන් හා ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්තීන් අතර පවතින පරස්පරතා හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව පවසා ඇතැයි විදෙස් වාර්තා පවසයි.

ලෝක වෙළෙඳ සංවිධානය ඇමෙරිකාව සම්බන්ධයෙන් කටයුතු කරන ආකරයේ වෙනසක් සිදු නොවන්නේ නම් ඉදිරියේදී එම සංවිධානයෙන් ඉවත්වන බවය.

ගෝලීය ආර්ථික ප්‍රතිපත්තීන් සැකසීම හා රටවල් අතර ආර්ථික ගැටලු නිරාකරණය සඳහා ලෝක වෙළෙඳ සංවිධානය පිහිටුවා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යුක්‍රේනයත් ලොක්ඩවුන් කරයි

Mohamed Dilsad

ඉතාලියේ වෛද්‍යවරු 94 ක් කොරෝනා හේතුවෙන් ජීවිතක්ෂයට

Mohamed Dilsad

මෙරට ආයම්මා කෙනෙකු මව් තනතුරේ තැබූ එමීර් තරුණයා

Mohamed Dilsad

Leave a Comment