විදෙස්

ඩොනල්ඞ් ට්‍රම්ප් ලන්ඩනයට පැමිණෙයි

(UTV|බ්‍රිතාන්‍ය) –  ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව, සිය ප්‍රථම බ්‍රිතාන්‍ය චාරිකාව අරඹමින් ඊයේ ලන්ඩන් නුවරට පැමිණියේය.

එම අවස්ථාවේ ඔහුට එරෙහිව ලන්ඩනයේ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාකරුවන් දහසක් පමණ විරෝධතා දැක්වූ බව වාර්තාවේ.

ඇමරිකානු ජනාධිපතිවරයා, වෙනුවෙන් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ජනාධිපති ට්‍රම්ප් අද දිනයේ දෙවන එලිසබෙත් මහරැජින මුණ ගැසීමය නියමිතය.

අනතුරුව සති අන්තයේදී ස්කොට්ලන්තය බලා යාමට නියමිත බෙව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගින්නෙන් මියගිය පිරිස තවත් ඉහළට

Mohamed Dilsad

රියදුරන් නොමැති කුලී රථ සේවයක්

Mohamed Dilsad

ඇමෙරිකාව සහ චීනය යළි එක් වන ලකුණු

Mohamed Dilsad

Leave a Comment