විදෙස්

ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

(UTV | ඉරානය) – මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති ආරක්ෂක තත්වය සැලකිල්ලට ගෙන සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සුපරික්ෂාකාරී වන ලෙසත් ජනතාව බහුලව ගැවසෙන ස්ථාන මඟ හරින ලෙසත් , අනවශ්‍ය ගමන්වල නොදෙන ලෙසත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

එසේම විදේශ ගමන් බලපත්‍රය සැමවිටම සුදානම් කර තම ළඟ තබා ගන්නා ලෙසත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

ඇමරිකාවට එරෙහි යුරෝපා බදු අද සිට

Mohamed Dilsad

ලන්ඩනයේ යළි ගින්නක්

Mohamed Dilsad

හයිටියේ බස් අනතුරක් 34ක් මරුට

Mohamed Dilsad

Leave a Comment