විදෙස්

හයිටියේ බස් අනතුරක් 34ක් මරුට

(උදයම්,හයිටිය) – හයිටියේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයෝ 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙති.

ගුනෙයිරිස් ප්‍රදේශයේදී බස් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව මහජනතාව බහුලව ගැවසෙන ස්ථානයකට එකවරම කඩා වැදී තිබේ.

මෙහිදී විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.වැඩි පිරිසක් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.

අනතුරෙන් පසුව බස් රථයේ රියදුරු පළා ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Related posts

බ්‍රසීලයේ ජනාධිපතිටත් කොරෝනා

Mohamed Dilsad

Mohamed Dilsad

කාර්මික දෝෂයකට ලක්වූ ජාත්‍යන්තර වෙළඳ නෞකාවක කාර්යයමණ්ඩලය ගොඩබිමට ගෙනඒමට නාවික හමුදා මෙහෙයුමක්

Editor O

Leave a Comment