Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

කේක් මිල ටිකක් අඩුවෙයි.

උස්සව සමයේ කේක් මිලදී ගැනීමේදී මිළ ගණන් සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය. පසුගිය වසරට සාපේක්ෂව කේක් මිල සුළු අඩුවීමක් ඇති බව පැවසීය.

ඒ අනුව කේක් කිලෝග්‍රෑම් 01 රුපියල් 900ත් 1200ත් අතර මිලකට අලෙවි වෙයි. ආණ්ඩුව කේක් ආශ්‍රිත අමුද්‍රව්‍ය තවදුරටත් අඩු කිරීමට මැදිහත් වූයේනම් තවදුරටත් කේක් මිල අඩු කිරීමට හැකියාව තිබූ බව එහිදී පැවසීය.

Related posts

රවීගේ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කරන්න අභියාචනාධිකරණය දින ලබාදෙයි

Mohamed Dilsad

கோத்தாபய ராஜபக்ஷ விசேட மேல் நீதிமன்றத்தில் ஆஜர்

Mohamed Dilsad

Police, Armed Forces granted special powers to arrest individuals incite racial hatred

Mohamed Dilsad

Leave a Comment