දේශීයප්‍රමුඛ පුවත 1

ඖෂධවල තත්ත්ව නියාමනයට රසායනාගාරයක්

(UTV |කොළඹ) – මෙරට තත්ත්ව නියාමන රසායනාගාරයක් පිහිටුවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ හරහා ඖෂධවල ගුණාත්මකභාවය මෙරටදීම පරීක්ෂා කළ හැකි බවයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ(20) අරලියගහ මන්දිරයේ පැවති සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්ෂේත්‍ර කිහිපයක් සඳහා පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

Related posts

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර සබඳතා තවත් ශක්තිමත් වෙයි

Mohamed Dilsad

කොළඹ ඇතුළු ප්‍රදේශ කීපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

ඇමරිකාවේ සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් පිටුවහල් කරයි

Mohamed Dilsad

Leave a Comment