ප්‍රමුඛ පුවත 1විදෙස්

කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසයෙන් මියගිය ගණන 2247 යි

(UTV| කොළඹ) – කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසයෙන් මේ වන විට මියගොස් ඇති පුද්ගලයන් ගණන 2244 ක්.

ගතවූ පැය 24 තුළදී මරණ 115 ක් වාර්තා වී ඇති අතර , ලොව පුරා වෛරසය ආසාදිතයන් ගණන හැත්තෑ හයදහස ඉක්මවා තිබේ.

මේ අතර කොවිඩ් වෛරසය හේතුවෙන් රටට දිගුකාලීන බලපෑමක් ඇති නොවන බව චීන ජනාධිපති ෂී ජින් පින් තහවුරු කර තිබේ.

කෙසේ නමුත් මේ වන විට ආසාදිතයන් දා හත්දහසකට වැඩි පිරිසක් සුවය ලබා ඇති බවද විදෙස් වාර්තා පවසයි.

Related posts

හජ් උත්සවය නිසා මුස්ලිම් පාසල්වල තුන්වන වාරය ආරම්භ වන දිනයේ වෙනසක්

Mohamed Dilsad

මහනුවර සියලුම රජයේ පාසල් දැනුම් දෙනතුරු වැසේ

Mohamed Dilsad

42 වන මානව හිමිකම් සමුළුව අද ජිනීවාහිදී

Mohamed Dilsad

Leave a Comment