දේශීය

වසර 20 කට පසු කොළඹ නගරයේ වායු දූෂණය පහළට

(UTV | කොළඹ) – කොළඹ නගරයේ වායු දූෂණ මට්ටම වසර 20 ට පසුව අවම අගයකට පැමිණ ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

පවතින ඇඳිරි නීති තත්ත්වය තුළ කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල රථවාහන අවම වීම නිසා වායුගෝලයට නිකුත් වන දූවිලි අංශුවල වාර්තාගත අඩුවීමක් පෙන්නුම් කරන බව එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි සඳහන් කරයි.

Related posts

නිරෝධායන නීති උල්ලංගණය කළ තවත් 39ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ඇමති ආනන්ද විජේපාලට එරෙහි නඩුවකට අදාළ නියෝගය ලබාදීමට දින නියම කරයි.

Editor O

මැතිවරණ ගැසට්ටුවට එරෙහි පෙත්සම් අද 5 වන දිනයටත්

Mohamed Dilsad

Leave a Comment