දේශීය

බොරැල්ලේදී බස් රථයක් සහ ගිලන් රථයක් එකිනෙක ගැටෙයි

(UTV| කොළඹ) – බොරැල්ල, ඩී.එස් හන්දියේදී අද පස්වරුවේ බස් රථයක් සහ ගිලන් රථයක් ගැටීමෙන් ගිලන් රථයේ සිටි පුද්ගලයන් 07 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිසිය ප්‍රකාශ කරයි.

Related posts

නැනෝ නයිට්‍රජන් දෙවන පොහොර තොගය අද දිවයිනට

Mohamed Dilsad

පරිභෝජනයට නුසුදුසු බී ළූණු තොගයක් කොටහේනේදී අල්ලයි

Mohamed Dilsad

කඳාන සහ මහබාගේ ප්‍රදේශ හුදෙකලා කරයි

Mohamed Dilsad

Leave a Comment