දේශීය

නිරෝධායන නීති උල්ලංගණය කළ තවත් 39ක් අත්අඩංගුවට

(UTV|කොළඹ) – මුඛ ආවරණ පැළදීම සහ සමාජ දුරස්ථභාවය තබා ගැනීම යන නිරෝධායන නීති උල්ලංගණය කළ තවත් 39 දෙනෙකු අද (28) පෙරවරු 06 න් අවසන් වූ ගත වූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව අදාළ නිරෝධායන නීති ක්‍රියාත්මක වීම ආරම්භ වූ ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා එම චෝදනාවට පුද්ගලයින් 1899 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේය.

 

Related posts

පළාත් පාලන මැතිවරණයෙන් මාලිමාව පසුබායි : විපක්ෂ කණ්ඩායම්වල ජන ප්‍රසාදය ඉහළට

Editor O

පළාත් පාලන මැතිවරණයේ පැමිණිලි සඳහා ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දෙයි.

Editor O

ජනාධිපති අනුර, ඉන්දියාව සමග එට්කා සහයෝගිතා ගිවිසුම අනුව ඉදිරියට යෑම ගැන රනිල්ගේ ප්‍රසාදය

Editor O

Leave a Comment