දේශීය

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සංචාරක මාර්ගෝපදේශනය ඇමරිකාව යාවත්කාලීන කරයි

(UTV | කොළඹ) – ඇමරිකා එක්සත් ජනපදය නැවත වරක් ඔවුන්ගේ සංචාරක මාර්ගෝපදේශන යාවත්කාලීන කර තිබෙනවා.

ඒ අනුව, ශ්‍රි ලංකාව නම් කර ඇත්තේ කෝවිඩ්-19 අවදානම තුන්වන කාණ්ඩයේ ඇති අධික අවධානම් රටක් ලෙසටයි.

මූලාශ්‍රය: Travel.State.Gov

Related posts

හෙට දිනයේ සියලුම ලංගම බස් සාමාන්‍ය පරිදි ධාවනය කෙරේ

Mohamed Dilsad

පැල්වත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ඉල්ලා අස්වෙයි: ඇමති බලපෑම් කරලා..?

Editor O

රාජ්‍ය සේවකයින් සඳහා ලබාදෙන ආපදා ණය මුදල ඉහළ දමයි

Editor O

Leave a Comment