රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීමේ උපරිම සීමාව දැනට පවතින රුපියල් දෙලක්ෂ පනස්දහසේ සිට රුපියල් ලක්ෂ හතරක් දක්වා ඉහළ දමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා විසින් ඊයේ (09) කර ඇත.
මෙම චක්‍රලේඛය 2025.05.01සිට ක්‍රියාත්මක කෙරේ. එම චක්‍රලේඛය පහතින්
